Saturday, August 29, 2015

බොධිනී සමග අනිත් කොන ගියෙමි....

A9 පාර දිගේ ගිලන් රථයක නැගීගියෙමි
ලෙඩුන් පිරුනු කොරිඩෝ දිගට
දිග ක්ලිනික් පොලිම් පසු කරමින් ගියෙමි
පැය ගනන් සිට ගෙන සිට කලන්තය හැදී වැටෙන මිනිසුන් පසු කොට ගියෙමි

ශෙල් වෙඩි කැබලි ඔලුවෙ සිරවු අම්මා කෙනෙක් ෆිට් එක සෑදී වෙව්ලමින් සිටියාය
යුද්ධයේ තවත් එක ශුද්‍ර අතුරුඵලයක් වූ සිහි විකල් රණ විරුවා ගී ගයමින් මා හා සිනාසුනේය
ළමා සොල්දාදුවෙක් වී ළමා විය අහිමි වූ ගීතාද තනිව හිනැහෙමින් එම වාට්ටුවේම තනි වී සිටියාය
වකුගඩුවක් බද්ධ කරන්නට කාසි නැති නාගම්මා අත වනන මරුවා දෙස හිස් දෑසින් බලා සිටියාය
මොහොතකට පෙර උපන් බිලිදා ඇද තනි කර සීසර් කල අම්මා එකම ඇදුම සොදමින් සිටියාය

අවසන
කිසිවක් කරකියා ගත නොහැකිව
මා හුන් තැනම නැවතී සිටි අතර,
සිනහ මුහුනින්, සුපුරුදු කඩිසර ගමනින්
බොධිනී ඉදිරියට යනු
බොද වූ දෑසින් මා
බලා සිටියෙමි

මා අවට ඉතිරි වූයේ හිස් කලුවර පමනි!

Saturday, August 22, 2015

Loon for Siri Lanka




We have all heard about the Project Loon.

What do the most of us know? Well… it’s something to do with internet and balloons, and it’s coming to Sri Lanka! Yup spot on.

And there were some humorous political talk on the subject (They should prohibit that Gonwansha on public media!! At least for the sake of science) This is a post intended to bust the myths and give a very very simple idea on what the Loon is all about.

Project Loon is a network of balloons. As per Google, following are the main intentions of the project that did their first pilot test just 2 years back, in 2013.

  • Connect people in rural and remote areas
  • Help fill coverage gaps
  • Bring people back online after disasters

Each balloon can provide connectivity to a ground area around 40 km in diameter (roughly 1250km2) using the wireless communications technology, LTE. Balloons make a network up in the sky and connect the rural subscribers and relay wireless traffic from cell phones and other devices back to the global Internet using high-speed links. Loon can’t operate alone. They have to partner with local telcos who own licensed cellular spectrum.

Large areas with low subscriber density that are too costly to be covered by the other existing means can be covered by Loon.


A Loon balloon looks like a large jelly fish. The inflatable part of the balloon is called a balloon envelope. Google engineers were challenged with air leaks that affect the duration a balloon can last in the sky and a lot of work had to go in to the design of the envelope. Currently it can survive around 100 days in the air.

A small box containing the balloon’s electronics hangs underneath the inflated envelope, similar to the basket carried by a hot air balloon.
This box contains circuit boards that control the system, radio antennas to communicate with other balloons and with Internet antennas on the ground, and lithium ion batteries to store solar power so the balloons can operate throughout the night.
Electronics are powered by an array of solar panels. The solar array is a flexible plastic laminate supported by a light-weight aluminum frame.

But nothing is holding the balloons right? Won’t they just float away with the wind, leaving us wondering “Where have all the balloons gone?”
This is where the Google smarty-pants have come up with a smart design. The balloons are floating in stratosphere, twice as high as airplanes and the weather (approximately 20 km above the Earth’s surface). Here there are many layers of wind, and each layer of wind varies in direction and speed. Loon balloons go where they’re needed by rising or descending into a layer of wind blowing in the desired direction of travel.


What kind of benefit will Loon offer to Sri Lanka?

Sri Lanka is an island with an area of 65,610 km2, less than half the size on New York. If we’re going to get all around “balloon-coverage” we’d need 52 balloons.

However the fact to remember is that we are already a technologically advanced nation  (J Jwith a wide broad band coverage and world’s lowest mobile broadband rates (Someone should put that in tourist brochures, Come to SL and enjoy dirt cheap internet while basking in sun!)

In SL 80% of the population has broadband coverage (Voice coverage is 100%), considering all telco operators. The remaining 20% live scattered in very rural areas and their internet requirements are questionable to say the least. When it comes to the area, around 60% has broadband coverage.

Will those of us, who are already covered, get any additional benefit from the project? Speed, rates, congestion solutions may be? The answer is “no, not really”.

If that is the case, there is a question of why. Why Loon for Sri Lanka?

It does help place the country with some good names, Google, latest technology etc. Helps build the brand value of the country as a whole and also of the telco providers who join hands with the project. Sri Lanka is already featured in many news articles, forums with the initial plans made public. It will help build network, make friends and hopefully pave the way for some more good things to come our way in technological fronts.


Tuesday, August 4, 2015

My List of Good Books 1: Sinhala Books

See Also

AuthorName
...චූලවන්ශය
...මහාවන්ශය
...යසෝදරාවත
...ලෝකෝපකාරය
...වදන් කවි පොත
...සිදත් සගරාව
...හිතෝපදේශය
...අලගියවන්න මුකවෙට්කුස ජාතක කාව්‍යය
...අලගියවන්න මුකවෙට්සැවුල් සංදේශය
...අලගියවන්න මුකවෙට්සුභාෂිතය
...ඇම්.ඇල්.සිල්වා ගුරු මුහන්දිරම්සිරිත් මල්දම
...කවීශ්වරමයුර සන්දේශය
...ගුරුළු ගෝමිහුඅමාවතුර
...ගුරුළු ගෝමිහුබුත්සරණ
...තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමිකාව්‍යශේඛරය
...තොටගමුවේ ශ්‍රී රාහුල හිමිසැළලිහිණි සන්දේශය
...ධර්මසේන හිමිසද්ධර්ම රතනාවලිය
...මහ පැරකුම්බාකව්සිළුමිණ
...වෑත්තෑවේ හිමිගුත්තිල කාව්‍යය
...විදාගම මෛත්‍රිය හිමිබුදු ගුණ අලංකාරය
...වීදාගම මෛත්‍රෙය හිමිලෝවැඩ සඟරාව
...වීරසිංහ ප‍්‍රතිරාජඋම්මග්ග ජාතකය
ආනන්ද රාජකරුණාආනන්ද රචනා
ආනන්ද රාජකරුණාකව් රස අඳුන
ආනන්ද රාජකරුණාගීතානන්දය
ආනන්ද රාජකරුණාජාතික දරු නැළවිල්ල
ආනන්ද රාජකරුණාළදරු ගී
ආනන්ද රාජකරුණාළමා උයන
ආර්. ආර්. සමරකෝන් ගේ කුරුල්ලෝ
ඇරැව්වල නන්දිමිත්‍රමල්දෙණියෙ සිමියොන්
එච්.ජී. ජයසුමනපාළු දූපත
එදිරිවිර සරච්චන්ද්‍රඅසම්පූර්ණ චාරිකා සටහන්
එදිරිවිර සරච්චන්ද්‍රකදාවළලු
එදිරිවිර සරච්චන්ද්‍රකපුවා කපෝති
එදිරිවිර සරච්චන්ද්‍රකල්පනා ලෝකය
එදිරිවිර සරච්චන්ද්‍රකාලයාගේ ඇවෑමෙන්
එදිරිවිර සරච්චන්ද්‍රපිං ඇති සරසවි වරමක් දෙන්නේ
එදිරිවිර සරච්චන්ද්‍රප්‍රේමතෝ ජායතී සෝකෝ සහ තවත් නාට්‍ය
එදිරිවිර සරච්චන්ද්‍රමනමේ
එදිරිවිර සරච්චන්ද්‍රමළගිය ඇත්තෝ
එදිරිවිර සරච්චන්ද්‍රමළවුන්ගේ අවුරුදු දා
එදිරිවිර සරච්චන්ද්‍රලෝමහන්ස නාටකය
එදිරිවිර සරච්චන්ද්‍රවල්මත් වී හසරක් නොදුටිමි
එදිරිවිර සරච්චන්ද්‍රවිලාසිනියකගේ ප්‍රේමය
එදිරිවිර සරච්චන්ද්‍රවෙස්සන්තර ගීතාංග නාටකය
එදිරිවිර සරච්චන්ද්‍රසිංහබාහු
එදිරිවිර සරච්චන්ද්‍රහස්ති කාන්ත මන්තරේ
එදිරිවිර සරච්චන්ද්‍රහෙට එච්චර කළුවර නෑ
එස්. මහින්ද හිමිඅද ලක් මවගේ පුත්තු
එස්. මහින්ද හිමිජාතික තොටිල්ල
එස්. මහින්ද හිමිනිදහස
එස්. මහින්ද හිමිනිදහසේ දැහැන
එස්. මහින්ද හිමිනිදහසේ මන්ත්‍රය
එස්. මහින්ද හිමිලංකා මාතා
එස්. මහින්ද හිමිවිදේශිකයකුගෙන් ලක් මවට නමස්කාරයක්
එස්. මහින්ද හිමිසිංහල ජාතිය
ඒ .පී. ගුණරත්නකපුටු බේත් සහ තවත් ජනකතා : සිංහල ජනකතා
ඒ .පී. ගුණරත්නනගුල් මුන්නා සහ තවත් ජන කතා
ඒ .පී. ගුණරත්නරන්කැකිර සහ තවත් ජනකතා
ඒ .පී. ගුණරත්නරන්මුතු දූව සහ තවත් ජනකතා
ඒ .පී. ගුණරත්නවටුකිරිල්ලී සහ තවත් ජනකතා
කරුණාසේන ජයලත්ගැහැනු ලමයි
කරුණාසේන ජයලත්ගොළු හදවත
කරුණාසේන ජයලත්පිරුණු හඳක්
කරුණාසේන ජයලත්පෙම් පුවතක්
කරුණාසේන ජයලත්බඹා කෙටූ හැටි
කරුණාසේන ජයලත්ලස්සන ඇස්
කරුණාසේන ජයලත්හතුරු හිතක්
කුමාරතුංග මුනිදාසකියවන නුවණ
කුමාරතුංග මුනිදාසකුමර ගී
කුමාරතුංග මුනිදාසකුමාරෝදය
කුමාරතුංග මුනිදාසමඟුල් කෑම
කුමාරතුංග මුනිදාසසිරිමත්
කුමාරතුංග මුනිදාසහත්පණ
කුමාරතුංග මුනිදාසහීන් සැරය
කුලසේන ෆොන්සේකාකල්ලන්දූවේ මුතු කොල්ලය
කුලසේන ෆොන්සේකාතුන් යහළු වික්‍රමය
කුලසේන ෆොන්සේකාපාලම යට
කුලසේන ෆොන්සේකාබූරුපොරය
කුලසේන ෆොන්සේකාරන්මසු උයන
කුලසේන ෆොන්සේකාරංසිරිගේ සංග්‍රාමය
කුලසේන ෆොන්සේකාවියසිදුර
කුලසේන ෆොන්සේකාසිරිමල් ගේ වික්‍රම
කුලසේන ෆොන්සේකාසෝමපුර වීරයෝ
කේ. ජයතිලකඅධිෂ්ඨානය
කේ. ජයතිලකඅප්‍රසන්න කතාවක්
කේ. ජයතිලකඅර්ධ නවකතාවක්
කේ. ජයතිලකඑක ගෙයි අවුරුද්ද
කේ. ජයතිලකකටු සහ මල්
කේ. ජයතිලකකාලෝ අයන්ති
කේ. ජයතිලකචරිත තුනක්
කේ. ජයතිලකදෙලොවට නැති අය
කේ. ජයතිලකනොනිමි සිත්තම
කේ. ජයතිලකපරාජිතයෝ
කේ. ජයතිලකපිතාමහ
කේ. ජයතිලකපියා සහ පුත්තු
කේ. ජයතිලකපුංචි පැළේ ගස වෙනා
කේ. ජයතිලකපුංචි රාළ
කේ. ජයතිලකපුංචි රාළගේ මරණය
කේ. ජයතිලකපුනරුත්පත්තිය
කේ. ජයතිලකමතු සම්බන්ධයි
කේ. ජයතිලකමහල්ලෙකුගේ ප්‍රේම කතාවක්
කේ. ජයතිලකමායා මාළිඟා
කේ. ජයතිලකරාජපක්‍ෂ වළව්ව
කේ. ජයතිලකවජිර පබ්බත
ගුණදාස අමරසේකරකරුමක්කාරයෝ
ගුණදාස අමරසේකරගල් පිළිමය සහ බොල් පිළිමය
ගුණදාස අමරසේකරයළි උපන්නෙමි
ගුණදාස අමරසේකරරතු රෝස මල
ගුණදාස අමරසේකරවංකගිරියක
ගුණදාස ලියනගේඋඹ නිසා දුවේ මං
ගුණදාස ලියනගේතෙවන සිල්පදය නොකඩමි
ගුණදාස ලියනගේදෙල්ගහයට ගෙදර විප්ලවය
ගුණදාස ලියනගේදෝන කමලාවතී
ගුණදාස ලියනගේමල්ලිගේ විත්ති
ගුණදාස ලියනගේමුලු හදින් මම ඇයට පෙම් කොට
ගුණදාස ලියනගේසිත් සන්තොසින් ගුවනේදී බැඳි හාද
ගුණශීල අඹවත්තදිගාමඩුලු ගුරු ගීතය
චම්මින්ද වෙලගෙදරයාය තුන
චම්මින්ද වෙලගෙදරසක්කාරං
ජයතිලක කම්මැල්ලවීරචුම්බන කන්ද
ජයතිලක කම්මැල්ලවීරපුරා හඳ
ජයතිලක කම්මැල්ලවීරලේ
ජයසේන ජයකොඩි1. පිච්චමල
ජයසේන ජයකොඩි2. අරලිය මල් ආරාමය
ජයසේන ජයකොඩි3. මහමෙර
ජයසේන ජයකොඩි4. උපේකා
ජයසේන ජයකොඩි5. පින්කෙත
ජයසේන ජයකොඩි6. සිල් සුවඳ
ජයසේන ජයකොඩි7. සුදුනෙළුම
ජයසේන ජයකොඩි8. තෙර තරණය
ජයසේන ජයකොඩිඅමාවැස්ස
ජයසේන ජයකොඩිඅඹුදරුවෝ
ජයසේන ජයකොඩිඅස්වැන්න
ජයසේන ජයකොඩිකටු කොහිල කොටුව
ජයසේන ජයකොඩිගිහිගෙදර
ජයසේන ජයකොඩිගෝතමී ගීතය
ජයසේන ජයකොඩිදෙබෑයෝ
ජයසේන ජයකොඩිපර සතුරෝ
ජයසේන ජයකොඩිබැද්දෙගෙදර
ජයසේන ජයකොඩිමනුස්සාත්ම
ජයසේන ජයකොඩිමහ මිහිඳු හිමි
ජයසේන ජයකොඩියසෝදාව
ජයසේන ජයකොඩියුගයෙන් යුගය
ජයසේන ජයකොඩිරන් දහඩිය
ජයසේන ජයකොඩිරන්මුතු අරම
ජයසේන ජයකොඩිරයිගම් පුත්තු
ජයසේන ජයකොඩිරෝස කටු
ජී.බී. සේනානායකචාරුමුඛ
ජී.බී. සේනානායකදුප්පතුන් නැති ලෝකය
ජී.බී. සේනානායකමම එදා සහ අද
ජී.බී. සේනානායකරණරාළ
ජී.බී. සේනානායකවන මැද වික්‍රමය
ජී.බී. සේනානායකවරදත්ත
ජී.බී. සේනානායකවිනිවිඳිමි අඳුර
ජේ බී දිසානායකඅන්දරේ
ජේ බී දිසානායකඅව්ව‍යි වැස්සයි නරියගෙ මගුලයි
ජේ බී දිසානායකකැකිල්ලෙ රජ්ජුරුවො
ජේ බී දිසානායකගමරාල දිව්ය ලොකේ ගිය හැටි
ජේ බී දිසානායකපුහුල් හොරා
ජේ බී දිසානායකමහදැන මුත්තා
ජේ.බී දිසානායකඅකුරු මිහිර පොත් පෙළ
ජේ.බී දිසානායකජන කථා - එකෝමත් එක රටක පොත් පෙළ
ජේ.බී දිසානායකජන කථා - ගැමි නැණ නුවණ පොත් පෙළ
ජේ.බී දිසානායකබසක මහිම පොත් පෙළ
ජේ.බී දිසානායකරටක මහිම පොත් පෙළ
ජේ.බී දිසානායකසිංහල ජන වහර පොත් පෙළ
ටී. බී. ඉලංගරත්න අඹ යහළුවෝ
ටී. බී. ඉලංගරත්න ඔක්කොම රජවරු
ටී. බී. ඉලංගරත්න තුන් ඈඳතු නවකතාව: විලම්බීත
ටී. බී. ඉලංගරත්න තුන් ඈඳතු නවකතාව:තිලක
ටී. බී. ඉලංගරත්න තුන් ඈඳතු නවකතාව:තිලක හා තිලකා
ටී. බී. ඉලංගරත්න දරු සුරතල්
ටී. බී. ඉලංගරත්න නයනා
ටී. බී. ඉලංගරත්න නෑදෑයෝ
ටී. බී. ඉලංගරත්න නොදරුවෝ සහ දරුවෝ
ටී. බී. ඉලංගරත්න ශිෂ්‍යත්වය
ටී. බී. ඉලංගරත්න සැඩ පහර
ටී. බී. ඉලංගරත්න හපනා
ටී. බී. ඉලංගරත්න ළසඳා
ටෙනිසන් පෙරේරාඅබිරහස් ජීවිත තරණය
ටෙනිසන් පෙරේරාකැලණි නදිය ගලා බසී
ටෙනිසන් පෙරේරාදණ්ඩ භූමි
ටෙනිසන් පෙරේරාදැති රෝදෙන් උපන් බුදුන්
ටෙනිසන් පෙරේරාභාවාන්තරය
ඩබ්ලිව්. ඒ. සිල්වාවිජයබා කොල්ලය
ඩබ්ලිව්.ඒ.සිල්වාකැලෑ හඳ
ඩබ්ලිව්.ඒ.සිල්වාරදළ පිලිරුව
ඩබ්ලිව්.ඒ.සිල්වාලක්ෂ්මී හෙවත් නොනැසෙන රැජිණ
ඩබ්ලිව්.ඒ.සිල්වාලේන්සුව
ඩබ්ලිව්.ඒ.සිල්වාසිරියලතා හෙවත් අනාථ තරුණිය
ඩබ්ලිව්.ඒ.සිල්වාසුනේත්‍රා හෙවත් අවිචාර සමය
ඩබ්ලිව්.ඒ.සිල්වාහිඟන කොල්ලා
ඩි.ජී වික්‍රමසිංහමඟ දිගට ජනකතා
ඩී. ඇම්. කරුණාරත්නබස්තියන්ගෙ සොහොන
දයා රෝහණ අතුකෝරාලඅධ්‍යාපන මනෝ විද්‍යාව හා ගුරුවරයා
දයා රෝහණ අතුකෝරාලඅධ්‍යාපන මූලධර්ම ලිපි
දයා රෝහණ අතුකෝරාලඅභිමානවත් ජීවිතයකට මඟ
දයා රෝහණ අතුකෝරාලඑදිනෙදා ජීවිතයට මනෝ විද්‍යාව
දයා රෝහණ අතුකෝරාලදක්‍ෂ දරුවකු හදා වඩා ගතහැකි මඟ
දයා රෝහණ අතුකෝරාලදරුවාට සුන්දර ලොවක්
දයා රෝහණ අතුකෝරාලදිවි පැවැත්ම සඳහා ඉගෙනීම සහ විමුක්තිය සඳහා අධ්‍යාපනය
දයා රෝහණ අතුකෝරාලභාෂාව ඉගැන්වීමේ නව ක්‍රම
දයා රෝහණ අතුකෝරාලමුල් ළමාවියේ දරුවන්ට ඉගැන්වීමේ නව ක්‍රම
දයා රෝහණ අතුකෝරාලයෞවනත්වය හා මාතෘත්වය
දයා රෝහණ අතුකෝරාලලොව පතළ රුවන් වැකි
දයා රෝහණ අතුකෝරාලවිභාගවලින් විශිෂ්ට සාමාර්ථ ලබාගත හැකි මඟ
දයා රෝහණ අතුකෝරාලසාර්ථකත්ව මූලධර්ම : මනෝ විද්‍යාත්මක සාර සංග්‍රහය
දයා රෝහණ අතුකෝරාලළමා මනෝ විද්‍යාව
දයා රෝහණ අතුකෝරාලළමා මනෝ විද්‍යාව සහ ළමා සංවර්ධනය
දයා රෝහණ අතුකෝරාලළමා වියේ දරුවාගේ පූරණ පෞරුෂ සංවර්ධනය
දොන් පීටර් පියතුමාවනගත ලමෝ
නලින් ද සිල්වාමගේ ලෝකය
නලින් ද සිල්වාවිද්‍යා කතන්දර
නාලක ගුණවර්ධනතරු අතරට ගිය දරුවා: ආතර් සී. ක්ලාක්ගේ ළමා කාලය
නිමල් බණ්ඩාරනෙල්ලි කැලෙ වීරයෝ
නෝබට් අයගමකාල නදී ගලා බසී
පියදාස සිරිසේන වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්
පියදාස සිරිසේන විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
පියසිරි කුලරත්නතක්සලාවක් වූ සිපිරිගෙය
පියසේන කහදගමගේඅපේ ගමේ විත්ති
පියසේන කහදගමගේකමත් භාෂාව
පියසේන කහදගමගේකෙතක මහිම : කමත
පියසේන කහදගමගේකෙතක මහිම : කුඹුර
පියසේන කහදගමගේකෙතක මහිම : කෙම් පහන්
පියසේන කහදගමගේකොහොඹානේ වට්ට විදානේ
පියසේන කහදගමගේගුරු සේවයේ රස කතා
පියසේන කහදගමගේදකුණු පළාතේ කතාබහ
පියසේන කහදගමගේදිගාමඩුලු ජනවහර
පියසේන කහදගමගේදිගාමඩුලු දනව්ව
පියසේන කහදගමගේනැවුම් පොළව
පියසේන කහදගමගේනිම්නයක අඬහැරේ
පියසේන කහදගමගේපනාමුරේ ඇත්රාජා
පියසේන කහදගමගේබිංතැන්නේ විත්ති
පියසේන කහදගමගේරන්වන් කරල්
පියසේන කහදගමගේවන තරණය
පියසේන කහදගමගේවනගත චාරිකා
පියසේන කහදගමගේවනවදුලේ වසන්තය
පියසේන කහදගමගේවනේ ඈදුනු පියසටහන්
පියසේන කහදගමගේසාර කෙත
මඩවල එස් රත්නායකඅක්කයි මායි
මඩවල එස් රත්නායකඅක්කර පහ
මඩවල එස් රත්නායකඋපන් දා සිට කරපු පව්
මඩවල එස් රත්නායකතවලම් කාරයෝ
මඩවල එස් රත්නායකසිත නැති බඹ ලොව
මහගම සේකර තුංමංහංදිය
මහගම සේකර නොමියෙමි
මහගම සේකර ප්‍රබුද්ධ
මහගම සේකර බෝඩිම
මහගම සේකර මක්නිසාදයත්
මහගම සේකර මනෝ මන්දිර
මහගම සේකර මහගම සේකරගේ ගීත
මහගම සේකර රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත
මහගම සේකර ව්‍යංග්‍යා
මහගම සේකර සක්වා ලිහිණි
මහගම සේකර හෙට ඉරක් පායයි
මහින්ද ප්‍රසාද් මස්ඉබුලසෙන්කොට්ටන්
මහේශ් රත්සර මද්දුම ආරච්චිහැම තාත්තෙකුගේම සිතිවිලි
මාටින් වික්‍රමසිංහඅපේ විත්ති
මාටින් වික්‍රමසිංහඅපේගම
මාටින් වික්‍රමසිංහඅයිරාංගනී
මාටින් වික්‍රමසිංහඋන්මාද චිත්‍රා
මාටින් වික්‍රමසිංහඋපන් දා සිට
මාටින් වික්‍රමසිංහකතා අහුර
මාටින් වික්‍රමසිංහකරුවල ගෙදර 
මාටින් වික්‍රමසිංහකළුනික සෙවීම
මාටින් වික්‍රමසිංහකුරුමිණි සත්තු
මාටින් වික්‍රමසිංහගැහැනියක්
මාටින් වික්‍රමසිංහජීවිතය ඇසුරින්....
මාටින් වික්‍රමසිංහතුන් ඈදුතු නවකතා 1: ගම්පෙරලිය
මාටින් වික්‍රමසිංහතුන් ඈදුතු නවකතා 2: කලියුගය
මාටින් වික්‍රමසිංහතුන් ඈදුතු නවකතා 3: යුගාන්තය
මාටින් වික්‍රමසිංහපව්කාරයාට ගල් ගැසීම
මාටින් වික්‍රමසිංහබවතරණය
මාටින් වික්‍රමසිංහබිල්ල සහ අපූරු මුහුණ
මාටින් වික්‍රමසිංහමගුල් ගෙදර
මාටින් වික්‍රමසිංහමගේ කථාව
මාටින් වික්‍රමසිංහමඩොල් දූව
මාටින් වික්‍රමසිංහමිරිඟු දිය
මාටින් වික්‍රමසිංහරෝහිණී
මාටින් වික්‍රමසිංහලීලා
මාටින් වික්‍රමසිංහවහල්ලු
මාටින් වික්‍රමසිංහවිද්‍යා විනෝද කතා
මාටින් වික්‍රමසිංහවිරාගය
මාටින් වික්‍රමසිංහසීතා
මාටින් වික්‍රමසිංහසෝමා
මාටින් වික්‍රමසිංහහද සාක්කි කීම
මායාරංජන්අපේ රාජ්‍යය
මායාරංජන්කලිසම සහ සුකුමාරි
මායාරංජන්දිගාමඩුලු ආශ්චර්යය
මායාරංජන්පිටිසර මිනිස්සු
මායාරංජන්මගේ රාජ්‍යය
මිණිවන් පී තිලකරත්නපමා නොවී එමි අකුරට
මීමන ප්‍රේමතිලකකිරිහාමි
මීමන ප්‍රේමතිලකසොහොන් බිම
මෙරිල් පෙරේරාආයුබෝවන් ආමර් වීදිය
රේරුකානේ චන්දවිමල මහ නාහිමිඅනුවාද සහිත අභිධර්මාර්ථ සංග‍්‍රහය
රේරුකානේ චන්දවිමල මහ නාහිමිඅභිධර්ම මාර්ගය
රේරුකානේ චන්දවිමල මහ නාහිමිඅභිධර්මයේ මුලික කරුණු
රේරුකානේ චන්දවිමල මහ නාහිමිචතුරාය්යේ සත්ය්ය
රේරුකානේ චන්දවිමල මහ නාහිමිචත්තාළිසාකාර මහා විපස්සනා භාවනාව
රේරුකානේ චන්දවිමල මහ නාහිමිධර්ම විනිශ්චය
රේරුකානේ චන්දවිමල මහ නාහිමිපටිච්ච සමුප්පාද විවරණය
රේරුකානේ චන්දවිමල මහ නාහිමිපාරමිතා ප්‍රකරණය
රේරුකානේ චන්දවිමල මහ නාහිමිපුන්‍යෝපදේශය
රේරුකානේ චන්දවිමල මහ නාහිමිපොහොය දිනය
රේරුකානේ චන්දවිමල මහ නාහිමිබෝධි පුජාව
රේරුකානේ චන්දවිමල මහ නාහිමිබෝධිපාක්ෂික ධර්ම විස්තරය
රේරුකානේ චන්දවිමල මහ නාහිමිබෞද්ධ‍යාගේ අත්පොත
රේරුකානේ චන්දවිමල මහ නාහිමිමංගල ධර්ම විස්තරය
රේරුකානේ චන්දවිමල මහ නාහිමිවිදර්ශනා භාවනා ක්‍රමය
රේරුකානේ චන්දවිමල මහ නාහිමිසතිපට්ඨාන භාවනා ක්‍රමය
රේරුකානේ චන්දවිමල මහ නාහිමිසුවිසි මහා ගුණය
ලියනගේ අමරකීර්තිඅටවක පුත්තු
ලියනගේ අමරකීර්තිඑකමත් එක පිටරටක
ලියනගේ අමරකීර්තිකුරුලු හදවත
ලීලානන්ද ගමාච්චිගැබිණි බව සහ දරු සම්පත : ජීවිතය දැන ගනිමු
ලීලානන්ද ගමාච්චිබිළිඳුන් හදා වඩා ගැනීම : ජීවිතය දැන ගනිමු
ශාන්ති දිසානායක අග්නි
ශාන්ති දිසානායක කොමඩු ඇටය
ශාන්ති දිසානායක නිකිණි
ශාන්ති දිසානායක පරඬැල්
ශාන්ති දිසානායක වරා මල්
ශාන්ති දිසානායක වර්ණා
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහගොළු දැරිය
සමරවීර විජයසිංහස්වයංජාත
සයිමන් ද සිල්වාමීනා
සයිමන් නවගත්තේගමමගේ මුල් පොත හෙවත් ඔහුගේ කතාව
සයිමන් නවගත්තේගමසංසාරාරණ්‍යය අසබඩ
සයිමන් නවගත්තේගමසංසාරාරණ්‍යයේ උරුමක්කාරයා
සයිමන් නවගත්තේගමසංසාරාරණ්‍යයේ දඩයක්කාරයා
සයිමන් නවගත්තේගමසාගර ජලය මදි හැඩුවා ඔබ සන්දා
සයිමන් නවගත්තේගමසුද්දිලාගේ කථාව
සයිමන් නවගත්තේගමසුබ සහ යස
සයිමන් නවගත්තේගමහිමාල කන්ද තරණය කළ අර්ජුන කුමාරයාගේ කතන්දරේ
සරත් විජේසූරියමගේ නඩුව ඉවරයි
සාගර පලන්සූරිය(කේයස් )අපේ ඇත්තන්ගේ විත්ති
සාගර පලන්සූරිය(කේයස් )කන්දේ ගෙදර
සාගර පලන්සූරිය(කේයස් )කාලකණ්නියා
සාගර පලන්සූරිය(කේයස් )කැළණි විත්ති
සාගර පලන්සූරිය(කේයස් )පිළිරුව
සාගර පලන්සූරිය(කේයස් )මල්හාමි
සාගර පලන්සූරිය(කේයස් )විසිවුණ තරු
සිබිල් වෙත්තසිංහඅත්තම්මා
සිබිල් වෙත්තසිංහඋඩ ගිය බබා
සිබිල් වෙත්තසිංහකිරිහාමි
සිබිල් වෙත්තසිංහකුඩ හොරා
සිබිල් වෙත්තසිංහකුසුමලතා
සිබිල් වෙත්තසිංහදුවන රැවුළ
සිබිල් වෙත්තසිංහරසවතී
සිබිල් වෙත්තසිංහවැනියන් කළු
සිබිල් වෙත්තසිංහවෙසක්‌ පහන
සිබිල් වෙත්තසිංහසූත්තර පුංචා
සුගතපාල ද සිල්වාඅනේ දෙව්දත් නොදුටි මොක්පුර
සුගතපාල ද සිල්වාඅමුතු ඉලංදාරියා
සුගතපාල ද සිල්වාඉක්බිති සියල්ලෝම සතුටින් ජිවත් වූහ
සුගතපාල ද සිල්වාඑසේ වී නම් මිනිසුනේ අසව්
සුගතපාල ද සිල්වාදුන්න දුනුගමුවේ
සුගතපාල ද සිල්වාපවර නිරිඳෙක් වීය බඹදත්
සුගතපාල ද සිල්වාබල්ලෝ බත් කති
සුගතපාල ද සිල්වාබිත්ති හතර
සුනේත්‍රා රාජකරුණානායකඅසිරිමත් කියවීම
සුනේත්‍රා රාජකරුණානායකකර්ම අත්පොත
සුනේත්‍රා රාජකරුණානායකකවි කඳුර
සුනේත්‍රා රාජකරුණානායකකෙටි පණිවිඩය හා දිග කතා
සුනේත්‍රා රාජකරුණානායකටිංකිරි පැටියා
සුනේත්‍රා රාජකරුණානායකනන්දිතය
සුනේත්‍රා රාජකරුණානායකපැජරොයියා
සුනේත්‍රා රාජකරුණානායකපියනි මණ්ඩපය
සුනේත්‍රා රාජකරුණානායකපූර්ව ජන්ම අපූර්වය
සුනේත්‍රා රාජකරුණානායකපොදු පුරුෂයා
සුනේත්‍රා රාජකරුණානායකප්‍රේම පුරාණය
සුනේත්‍රා රාජකරුණානායකබත් තරංග
සුනේත්‍රා රාජකරුණානායකබුද්ධදාසී
සුනේත්‍රා රාජකරුණානායකබෝනික්කෝ ගෙදර
සුනේත්‍රා රාජකරුණානායකමතක පොත
සුනේත්‍රා රාජකරුණානායකරිදී තිරාංගනාවී
සුනේත්‍රා රාජකරුණානායකවිචිත්‍ර වීර්යය
සුනේත්‍රා රාජකරුණානායකසදුන්ගිර ගිනිගනියි
සුනේත්‍රා රාජකරුණානායකසද්ගුණාකාරය
සුනේත්‍රා රාජකරුණානායකසර්වකාලත්‍ර ප්‍රේමය
සුනේත්‍රා රාජකරුණානායකසුබෝධාලංකාරය
සුනේත්‍රා රාජකරුණානායකසුවිත්‍ර චාරිකා
සුනේත්‍රා රාජකරුණානායකසෞම්‍යලෝකය
සුනේත්‍රා රාජකරුණානායකහර්දසූත්‍රය
සුමිත්‍රා රාහුබද්දඅග පිපි මල්
සුමිත්‍රා රාහුබද්දඅත අත නෑර
සුමිත්‍රා රාහුබද්දඉටිපහන්
සුමිත්‍රා රාහුබද්දකන්දක් සේමා
හෙන්රි ජයසේනකරලිය කතාවක්
හෙන්රි ජයසේනකුවේණී
හෙන්රි ජයසේනජනේලය
හෙන්රි ජයසේනනිම් නැති කතාවක්
හේමා චන්ද්‍රිකා ලියනගේ1. පින් ළමයා
හේමා චන්ද්‍රිකා ලියනගේ2. දිරි දැරියෝ
හේමා චන්ද්‍රිකා ලියනගේ3. මල් සමනලියෝ